උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5041

ජනපති සහ අගමැතිගේ විශේෂ ඉල්ලීම

පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනයට ලක්කළ ශ්‍රී ලාංකිකයාට යුක්තිය ඉටුකරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන බව ජනපති ගෝඨාභය...

ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරු පිටව යයි

පාර්ලිමේන්තුවේ අද සහ පෙරේ දා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව...

පාර්ලිමේන්තුවේ ගුටි බැට කෙළියක්.. පොලිසියත් කැඳවයි

පාර්ලිමේන්තුවේ ඊයේ(03) විවාදයේ කාලය සම්බන්දයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්දයෙන් අද(04දා) දිනියේද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමග උණුසුම්...

සාපයක්ද පාපයක්ද? තවත් පාලම් පාරුවක් පෙරළෙයි!

කළුතර දකුණ ප්‍රදේශයේ දී කළුගඟේ පාලම් පාරුවක්  පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ. පුද්ගලයින් පස් දෙනෙකු, යතුරුපැදි තුනක් සහ පාපැදියක් සමගින්...

සේවා කිහිපයක් සඳහා ගෑස් නිකුත් කිරීමට අවසර

කාර්මික කටයුතු සහ ආදාහනාගාර කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීමට අදාළ සමාගම් දෙකට අවසර දී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ බව...

අඳුරට ඇහැ හුරුකරමින් හෙට ඉඳන් විදුලිය කැපෙන හැටි මෙන්න

නොරොච්චෝලේ බලාගාරය යතා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීම සිදුකරන බව...

ගිනිඅවි රැගෙන පාසල් දෙසුමට ආ මනෝ උපදේශකයා

පසුගිය 01 වැනිදා බදුල්ල අධ්‍යාපන කලාපයේ හාලිඇළ කොට්ඨාසයේ හාලිඇළ - බණ්ඩාරවෙල මාර්ගයට ආසන්නව පිහිටි දෙමළ මහා විද්‍යාලයේ මනෝ විද්‍යා...

ජනපතිගේ මිරිහාන නිවසේත් ගෑස් කාන්දුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගුවන් තොටුපොළට පැමිණි වෑන් රථය

පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපළ කුළී රථ...

ලාංකික කළමනාකරුට පහරදී ඝාතනය කළ සිය දෙනෙකු අත්අඩංගුවට

ඉතා අමානුෂීය අයුරින් ශ්‍රී ලාංකිකයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් අද දිනයේදී...

සතියේ ජනප්‍රියම පුවත්