කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතකට සිදු වූ දේ

එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්‍තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී  අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් පැමිණ ඇති සැකකරුවන් රාමනාදන් , සෙම්බුකුලම් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ වළදැමූ රත්තරන් භූගත වස්තු පිළිබඳ සොයාබලන සොයා ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂා කිරීමට සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් දින කිහිපයකට පෙර පැමිණ ඇති බවත් අත්අඩංගුවටගත් කොස්තාපල් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු බවට තොරතුරු ලැබී ඇති බවද පැවසීය.

සැකකරුවන් සතුව තිබී මිනුම් සඳහා යොදාගන්නා ටේප් වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක්ද සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40