දේවස්ථානයේ බෝම්බය ගැන හඬ පටයක් එළියට එයි

බොරැල්ල පල්ලියේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක් ජන පවුර සිවිල් සංවිධානය මින් සිදු කළේය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන චිරන්ත අමරසිංහ මහතා විසින් මෙම හෙළිදරව්ව කරමින් හඩ පටයක්ද විකාශය කිරීමට පියවර ගත්තේය.

එම හඩපටයේ දැක්වුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චිරන්ත අමරසිංහ මහතා හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අතර සිදුවූ සංවාදයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40