උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4809

මීගමුවේ ඇවෙන්රා හෝටලයත් ගිනිබත්වෙයි….

මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන් හෝටලය ගිනි තබා තිබෙනවා.මේ මොහොත වන විට මීගමුව බේ ෆොන්ට් හෝටලයද ගිනි තබා ඇතිබව වාර්තාව...

අරලිය ගහ මන්දිරය අසල කඳුළු ගෑස් ප්‍රහාරයක්

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන බව එම...

සාපරාධී රාජකාරිය පැහැර හැරීම යටතේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවත් අත්අඩංගුවට ගත යුතුයි

ජන බලය පෙන්වීමට අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිස විසිර යද්දී ඔවුන්ට ගෝඨාගෝ ගමට ගොස් කලහකාරීව හැසිරීමට ඉඩ ලබා නොදුන්නේනම්...

රත්තරන්ගේ ගෙරදත් ගිනි ගොඩක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ නිවසට ගිනි තබා ඇති බව වාර්තා වනවා. ගිනි තැබීමෙන් මේ...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද ( 09 ) උදෑසන අගමැතිතුමා හමු වීම සඳහා විවිධ ප්‍රදේශවලින් පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණි අතර ඒ අවට ප්‍රදේශයේ...

මෛත්‍රිගෙන් මහින්දට සැර කතාවක්

ජනතාව කුපිතකර මෙම තත්ත්වය ඇති කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

මහින්දානන්දගේ කාර්යාලයටත් ගල්

හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට ගල් ප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසින් විරෝධතාවයේ මේ වන විට නිරත වනවා.කෙසේ...

විදෙස්ගතවීමට සිටින මගීන්ට විශේෂ නිවේදනයක්

විදෙස්ගතවීමට කටුනායක ගුවන්තොටුපළට යන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ කටුනායක ගුවන්තොටුපළ...

කච්චේරි යළි දැනුම් දෙනතුරු වහයි

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ සාමාජිකයින් හෙට (10) සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර...

පොලිස් ඇමතිගේ නිවසත් ජනතාව විසින් ගිනිතබයි

පොලිස් ඇමති ප්‍රසන්න රණතුංගගේ නිවසත් ජනතාව විසින් ගිනි තබා තිබෙන බව වාර්තාවනවා.මේ එම අවස්ථාව සම්බන්දව අපට ලැබුනු ඡායාරූප කිහිපයක්.

සතියේ ජනප්‍රියම පුවත්