උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4786

මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. 9...

හම්බන්තොට මන්ත්‍රීට ජනතාවගේ දැඩි විරෝධය: හූ හඬ මැද පිටව යයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා හට ජනතා විරෝධය එල්ල වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ...

ගල්කිරියාගම බස් රථයක් ඇළකට පෙරළෙයි – 18ක් රෝහලට

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් අද (06) දහවල් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා...

දරුවා ටී. වී. ස්ටෑන්ඞ් එකේ එල්ලූණා රූපවාහිනි එයාගේ ඔළුව උඩට වැටුණා

වයස අවුරුදු එකහමාරක කුඩා සිඟිති දරුවකුගේ හිස මත රූපවාහිනී යන්ත්‍රයක් වැටී මරුමුවට පත්වීමේ ශෝකජනක පුවතක් කොළඹ නාගරික හදිසි මරණ...

අනියම් සැමියාට පහරදී ගෙළවැලලාගෙන බවට පේන්න එල්ලලා

මුන්දලම පාලසෝලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සොහොයුරා, අනියම් බිරිඳගේ සොහොයුරාගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට...

පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව පිලිබඳ වාර්තාව අද එළියට

ප‍්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය කරන ආයතන පිළිබඳ වාර්තාවක් අද...

ප්‍රපාතයට පෙරළුණු රථය ගැන අමුතුම කතාව එළියට

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී ප්‍රපාතයකට තල්ලු කර පළාගොස් ඇති...

වහ කෑම ගැන දුන් ඉන්ටවීව් එකෙන් ප්‍රමිති ලොක්කී අමාරුවේ වැටෙයි..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න මහත්මියට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට සූදානමින්...

පදික මාරුවේදී පදිකයෙකු පොලිස් ජීප් රථයේ ගැටුණු අයුරු

පදික මාරුව මතදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් මාතර, තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ දී පදිකයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තිහගොඩ,...

පාම් ඔයිල් මෙරටට ආනයනය කිරීම ගැන රජය ගත් තීරණය

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට...

සතියේ ජනප්‍රියම පුවත්

?