මෘත දේහ විරාමයකින් තොරව ආදාහනය කළහොත් පුපුරන බවට අනතුරු ඇඟවීමක්

ආදාහනාගාරය සිසිල් වීමට ප්‍රමාණවත් කාලයක් නොතබා මෘත දේහ ආදාහනය කළහොත් පිපිරීම් සිදුවිය හැකි බවට නර්ඩ් ආයතනය අනතුරු අඟවා ඇති බව වාර්තා වනවා. පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ‘කන්ටේනර් පෙට්ටියක’ මෘත දේහ තාවකාලිකව තැන්පත් කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා..
කොවිඩ් 19 ආසාදිත නොවන, හඳුනා නොගත් මෘත දේහ 131 ක් පානදුර, කළුබෝවිල, කොළඹ, අයි.ඩී.එච්, කළුතර, රාගම, ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල තැන්පත් කර ඇති බව හෙළි වී තිබේ. අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය ක්‍රියා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51