උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4652

අහංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (04) පස්වරුවේ අහංගම - ඉමදූව මාර්ගයේ පාංචාලිය පාසල අසලදී සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

පන්දහසේ දීමනාව තවත් පිරිසකට

සමෘද්ධිලාභීන්ට මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ප්‍රතිලාභීන් සඳහා ද රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට පියවර ගන්නා බව...

එරෝෆ්ලෝට් සමාගම ශ්‍රී ලංකාවට නො එන බව කියයි

රුසියානු ජාතික ගුවන් සේවය වන එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව...

ගෑස් පෝලිමේ රැය පහන් කළ අයෙක් පානදුර ගඟට වැටී අතුරුදන්

පානදුර ගඟෙන් මුහුණ සෝදා ගැනීමට ගිය පුද්ගලයකු ගඟට වැටී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා. පානදුර ප්‍රදේශයේ ගෑස් පෝලිමේ ඊයේ (03)...

මහින්ද, බැසිල් හා රනිල් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. මෙම...

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර සඳුදා සිට

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ලබන සඳුදා (06) ආරම්භ කරන බව අධ්‍යාපන...

පෞද්ගලික බස් ධාවනය අඩු වෙයි – ගෑස් නැව් දෙකක් අද සහ හෙට දිවයිනට

ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයින පුරා ඉන්ධනහල් රැසක දිවා - රෑ පුරා අඛණ්ඩ පෝලිම් තවදුරටත් පවතිනවා. මේ අතර තොග ගබඩා...

09 දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්ව තිදෙනෙක් මරුට

පුද්ගලයින් 09 දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය...

සුමන්තිරන්ගේ නිවසේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළෙක් සියදිවි නසා ගනී (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළෙක් සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 22...

වෙදආරච්චි පුත්‍රයා තවමත් අතුරුදන් – ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ සහෝදරයෙකුගේත් සම්බන්ධයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත, බැදිගම පිවිසුමේදී පසුගිය පළමුවනදා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සමඟ ගැටුමක් ඇතිකරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්...

සතියේ ජනප්‍රියම පුවත්