උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4614

ඡන්දයක් ළඟ ළඟම

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට ආසන්න නිසා ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමේ...

කින්නියා අවසන් සුසුම්වලින් ඇරඹුනු බස් රථය

කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු එම ප්‍රදේශය හරහා අද (24 බදාදා )...

සුවිශේෂි අයෙකු වෙනුවෙන් ජනපති තැබූ සටහන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ ආර්යාවගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුන්වෙන් ජනාධිපතිවරයා විසින් සිය...

ඔබව අසරණ කරන වැඩ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව අද (24)...

හොරෙන් විදුලිය ගත් මහරගම නගරාධිපතිගේ පියා

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු සිය හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය...

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතිහාස ගතවෙයි

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සඳහා...

වාහනවලින් පාරට එන අයට විශේෂ දැනුම්දීමක්

මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

රටම කම්පා කළ කින්නියා සිද්ධියත් බෝලේ පාස් කරන්න දඟලන පුස් වීරයෝ

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී...

පිස්සන්කොටුවට බෝම්බ දැම්මා වගේ.. මහින්දානන්ද ටොපේ ටොප්

"අද ආණ්ඩුවේ කාබනික වගා සංකල්පය පිස්සන් කොටුවට බෝම්බ දැම්මා වගේ එකම විකාරයක් බවට පත්වෙලා.  කවුරුවත් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න...

පාර්ලිමේන්තුවේ දැවෙන ප්‍රශ්නයක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්ගෙන ආණ්ඩුවට සහයෝගය පළ කරන බැවින්...

සතියේ ජනප්‍රියම පුවත්