spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔබව අසරණ කරන වැඩ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව අද (24) සිට සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

අද පෙරවරු 7.00 සිට දින දෙකක් ඔවුන් සංකේත වැඩවර්ජනයක නිරතවන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?