ඡන්දයක් ළඟ ළඟම

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට ආසන්න නිසා ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමේ මූලික කටයුතු ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට දන්වා යවා තිබේ.

ලබන වසරේ මාර්තු 20දා පළාත් පාලන ආයතයන්හි නිල කාලය අවසන්වීමට නියමිත බවත් මේ අනුව මහජන නියෝජිතයන් පත්කර ගැනීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

ඒ අනුව ඡන්ද විමසීමට අවශ්‍ය ආකෘති පත්‍ර සැකසීම, නිලධාරින් හා වාහන සංගනනය, ඡන්ද විමසීමේ මධ්‍යස්ථාවන අඩුපාඩු හඳුනා ගෙන ඒවා සකස්කිරීම වැනි මූලික කාර්යයන් මේ අනුව සිදුකිරීමට නියමිතය.

එසේම මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය එළැඹෙන දෙසැම්බර් 31 ට පෙර ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව ලැබුණහොත් පළාත් පාලන මැතිවරණය සඳහා එම නාම ලේඛණය භාවිත කිරීමට හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14