උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4576

ජනපති මැදුර නිරීක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (12) ජනාධිපති මන්දිරය වෙත පැමිණ තිබෙනවා. එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේපළවලට හානි සිදුව ඇත්ද...

දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දරට එරෙහිව අද (12) දිනයේ දී මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදුකරන බව දුම්රිය කම්කරු...

අරගලකරුවන් සහ කථානායක අතර විශේෂ සාකච්ඡාවක්

කථානායකවරයා සහ අරගලකරුවන් අතර සාකච්ඡාව අද (12) පස්වරුවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන...

ඉන්ධන තොග පැමිණෙන දින ඇමති කංචන හෙළිකරයි

ඩීසල් රැගත් නෞකාවක් බලන 15 සහ 17 යන දිනයන් අතර මෙරටට පැමිණීම නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය...

මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා ක්‍රියාකරන ලෙස ජනාධිපතිවරයාටත් රජයටත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා හෝ...

‘ෆ්ලයි ඩුබායි’ ශ්‍රී ලංකාව පැමිණීම නවතා දමයි

මෙරට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'ෆ්ලයි ඩුබායි' ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් තාවකාලිකව...

අරලියගහ මන්දිරය තුළ දෙපිරිසක් ගැටේ

කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළ දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් සහ අරගලකරුවන් පිරිසක් අතර ගැටුමක් සිදුව ඇති බව වාර්තා වනවා. දෙපිරිස...

තෙල් සංස්ථාව සහ මහජන උපයෝගිතා කොමිසම, කෝප් කමිටුව හමුවට කැඳවීම කල් යයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපතිවරුන් පාර්ලිමේන්තු...

ඉන්දියාවෙන් ඉන්ධන ගෙන ආ දෙදෙනෙක් නාවික හමුදාව අල්ලයි

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් මෙරටට රැගෙන එන ලද ඩීසල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව සිය...

කටුනායක ගුවන් තොටේ ‘සේද මාවතේ’ රාජකාරී නවතී

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා 'සේද මාවත' මගී නිශ්කාශන පර්යන්තයේ කටයුතු...

සතියේ ජනප්‍රියම පුවත්