දකුණු ආසියාවේ උසම ගොඩනැගීල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙනවා.එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක් මේ සදහා වැයවේ.

?