උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4572

ආණ්ඩුව සහ විපක්ෂය පිළිගන්නා සුදුසු අගමැතිවරයෙක් පත්කරන්නැයි වැඩබලන ජනපති රනිල් කථානායකට දන්වයි

ආණ්ඩු පක්ෂය හා විපක්ෂ යන දෙපාර්ශවය පිළිගන්නා අගමැතිවරයෙකු නම් කරන ලෙස වැඩ බලන ජනාධිපතිවරයා කථානායකවරයාට දන්වා තිබෙනවා. අගමැති කාර්යාලය නිවේදනයක්...

“දැන් මාලදිවයිනේ සිට සිංගපූරුවට යන ගමන්.. ගිය ගමන් ඉල්ලා අස්වීම එවනවා.” – ජනාධිපති ගෝඨාභය, කථානායකවරයාට දන්වයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගපූරුව බලා යමින් සිටින බවත්, එහි ගිය පසු ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට එවන...

“අගමැති කාර්යාලය, ජනපති මන්දිරය ඇතුළු විරෝධතාකරුවන් රැදී සිටින සියලු පරිශ්‍ර වහාම රජයේ බලධාරීන්ට භාර දෙන්න”

විරෝධතාකරුවන් රැදී සිටින සියලු පරිශ්‍ර රජයේ බලධාරීන්ට භාර දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අරගලකරුවන් පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කළහොත් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ත්‍රිවිධ හමුදාව අවසර ඉල්ලුවා – ලක්ෂ්මන් කිරිඇල්ල

මීට ස්වල්ප මොහොතකට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුවා.එයට ත්‍රිවිධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයාද එක්වූ බව ලක්ෂ්මන් කිලිඇල්ල පැවසුවා එහිදි...

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් කල ඉල්ලීම

මීළඟ ජනාධිපති පත්වනතුරු රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට සහාය දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල්...

අද පස්වරු 5ට හදිසි පක්ෂ නායක රැස්වීමක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පස්වරු 5ට හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ

ගෝඨාභය රාජපක්ෂ මාල දිවයිනෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලමින් මාලදිවයිනේ මාලේ අගනුවර විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තඹ සතේකට හෝ මායිම් නොකරන ගෝඨා සහ රනිල්ට එරෙහිව සමගි ජන බලවේගය වැඩ අරඹයි

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද...

රට ලේ විලක් බවට පත් කරන්න එපා – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හඬ අවදි කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුල සිදුවෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ...

“ගෝඨාභය මාලදිවයිනෙන් තවත් රටකට යනවා.. බැසිල් ඇමරිකාවට.. රාජපක්ෂ පවුල් පාලනය අවසන්” – BBC පුවත් සේවයෙන් විශේෂ අනාවරණයක්

මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන...

සතියේ ජනප්‍රියම පුවත්