රියැදුරු බලපත්‍රය අලුත් වෙයි

රියැදුරු බලපත්‍ර සදහා කිව් ආර් කේතාංකයක් සහිත නව කාඩ්පතක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ දැනට පවතින මෙමරි චීපය සහිත ක්‍රමය වෙනුවටයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවැසුවේ ඊට අදාළ යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි.

පුද්ගලයන් ලක්ෂ පනස් හතකට ආසන්න පිරිසක් රියැදුරු බලපත්‍ර ලබාගෙන ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව සහ පැදවිය හැකි වාහන කාණ්ඩ හා වලංගු කාලසීමාවන් සඳහන් කර ඇත්තේ රියැදුරු බලපත්‍රයේ ඇති සිම්පතකට සමාන මෙමරි චීපයකය.

මේ වන විට රටේ උද්ගතවී ඇති ආර්ථික අර්බුදය හමුවේ ලක්ෂ දහයකට අධික රියැදුරු බලපත් මුද්‍රණය කර ගත නොහැකි වී තිබේ. මුද්‍රණ කාඩ්පත් ගෙන්වීමට අධික මුදලක් වැය වන නිසා එම මුදලට හරි අඩකින්ම අඩු වියදමක් යන කේතාංක ස්ටිකරයක් සහිත කාඩ්පත් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39