උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4535

ඇඟළුම් උපාංග ආනයනය කිරීමේ දී තීරු බදු සහන

දේශීය ඇඟළුම් නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය උපාංග ආනයනය කිරීමේ දී තීරු බදු සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අමුද්‍රව්‍ය මිල...

ගෝල්ෆේස් අරගලයට කෑම බෙදූ තරු හෝටලයක් ගැන විමර්ශනයක්

ගෝල්ෆේස් අරගලය ආරම්භයේ සිට ම අරගලකරුවන්ට කොළඹ තරු පංතියේ හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය...

පොලිස් සැරයන්වරියක් බලහත්කාරයෙන් රැගෙන පළාගිය මෝටර් රථයකට වෙඩි

අඹන්පොළ ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරියක බලහත්කාරයෙන් රැගෙන පළාගිය මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා. අදාල මෝටර් රථය පරීක්ෂා...

මස්කෙළියේ නාය යාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මස්කෙළිය - නොර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේ නාය යාමකින් නිවසක සිටි පුද්ගලයෙකු, පස්කන්දකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසි පවසනවා. මේ...

සහල් ආනයනය නතර කිරීම ගැන සොයන්න කමිටුවක්

සහල් ආනයන කිරීම තාවකාලිකව නතර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ගෙන ආ යෝජනාව සම්බන්ධව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට...

නිරිතදිග මෝසම් තත්ත්වය තව දුරටත් – නාවලපිටියේ තිදෙනෙක් සැඩ පහරකට බිළි

නාවලපිටිය - කැටබුලාව ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුව ගසාගෙන ගිය කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා. අතුරුදන්...

ජනපතිගේ ගෙට ගිනි තැබූ සිද්ධියට තවත් තුනක් අල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් නාරාහේන්පිට...

මහින්ද සහ බැසිල්ගේ රට ගමන් තහනම තවත් දිගුවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට අධිකරණය අද (01)...

සැඩ පහරකට බිළි වූ මිත්තණිය සහ මිනිබිරිය

පොල්පිටිය, බොකරවැවිල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණියක් සහ ඇයගේ මිනිබිරිය සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන්...

උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. හැටන් - ගලබොඩ අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි...

සතියේ ජනප්‍රියම පුවත්