spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල් අඟුරු ගන්න අලුත් ටෙන්ඩර් කැඳවයි

පසුගිය අගෝස්තු 25 වනදා ලබාදුන් ගල් අඟුරු ටෙන්ඩරය ඊයේ (22) දිනයේ දී කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව එම ටෙන්ඩරය අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව දිගුකාලීන ණය පදනමට ගල් අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බවයි අමාත්‍වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

දැනට මතුව ඇති ගල් අඟුරු හිඟය මඟ හරවා ගැනීම සඳහා පසුගිය වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල් අඟුරු තොග කඩිනමින් ගෙන්වාගැනීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?