උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4532

පා පැදි සොරාගෙන අලෙවි කළ කත අනුරපුරේ දී මාට්ටු

අනුරාධපුර නගරයේ වෙළඳසැල් ඉදිරිපිට නවතා තිබූ පා පැදි සොරාගත් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි එක්දරු...

ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ලබන සතිය තුළ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම්...

බොර තෙල් මිල තවත් පහතට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අද (05) තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල්...

ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකකට නව ප්‍රධානීන් පත් කෙරේ

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පත්කර තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසිනුයි...

හිරුණිකා සම්බන්ධව පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

පසුගිය ජුලි මස 06 වනදා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර...

යල කන්නයේ වී සඳහා උපරිම මිලක්

මෙවර යල කන්නයේ වී සඳහා උපරිම මිලක් ලබාදීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල්...

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කණ්ඩායමක් ඇමති කංචන හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමු වී සාකච්ඡාකර තිබෙනවා. අද (05) උදෑසන මෙම...

යළිත් ලැබෙන ත්‍රිපෝෂ

ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ සහ පෝෂණ සංඝටක යළි අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා. ලෝක...

ලංගමෙන් ඉන්ධන බෙදාහැරීම විධිමත් කරන්න – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සිදු කෙරෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී...

ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් වූ තරුණියගේ සිරුර හමුවෙයි

සිය පෙම්වතා සමඟ නාවලපිටිය - ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසුව අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර...

සතියේ ජනප්‍රියම පුවත්