spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එරංග ගුණසේකර ඇතුළු 83 දෙනාට ඇප

සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවට ගත් එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුලු 83 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

අද පස්වරුවේ මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා ඩයස් හමුවට එරංග ගුණසේකර ඇතුලු තුන්දෙනෙකු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු අතර සෙසු 80 දෙනා මුදා හැරුණේ පොලිස් ඇප මතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?