රාජකීය සොහොන් ගැබ තුළ ඇති ස්මාරකයේ ඡායාරූපයක් මුල්වරට නිකුත් වෙයි (ඡායාරූප)

අභවප්‍රාප්ත වූ දෙවන එළිසබෙත් රැජිණගේ දේහය තැන්පත් කළ ස්ථානයේ ඡායාරූපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය රාජකීය පවුල විසින් ප්‍රථම වරට මෙය ප්‍රසිද්ධියට පත්කර ඇති අතර, රාජකීය සොහොන් ගැබෙහි මතුපිට නිර්මාණය කළ ස්මාරකයේ ඡායාරූපයකුයි මෙලෙස නිකුත් කර ඇත්තේ.

මෙලෙස නිකුත්කර ඇති ඡායාරූපය සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළයි රාජකීය සොහොන් ගැබ පිහිටා ඇත්තේ.

හයවන ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කිරීමෙන් පසු මෙම රාජකීය සොහොන් ගැබ නිර්මාණය කරනු ලැබුවා.

1967 වසරේ නිර්මාණය කළ මෙම සොහොන් ගැබේ විශේෂිත වූ පාෂාණ වර්ගයකින් නිර්මාණය කරන ලද මතුපිටක් තුළ දෙවන එළිසබෙත් රැජිණ, ඇයගේ සැමියා වන පිල්ප් කුමරු, පළමුවන එළිසබෙත් මහ රැජිණ සහ හයවන ජෝර්ජ් රජුගේ නම් සටහන්කර තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ උපත සහ විපත ද මෙහි සටහන්කර ඇති ආකාරය දැකගත හැකයි.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15