ඇල්ල ඇවිලූ 16 දෙනාට අධිකරණයෙන් ලැබුණු දඬුවම

රාවනා ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ බව කියන පාසල් සිසුන් ඇතුළු 16 දෙනා අද (25) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අදාළ සැකකරුවන් ප්‍රදේශවාසීන් විසින් අල්ලා, ඇල්ල පොලිසියට ඊයේ භාරදීමෙන් අනතුරුවයි.

අද දින සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට පැළ 10 බැඟින් සිටුවන ලෙස නියෝග කරමින් තරයේ අවවාද කර මුදාහැරීමයි කටයුතු කළේ.

සිද්ධිය අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 16ත් 22ත් අතර වයස්වල පසුවන බදුල්ල, නමුණුකුල සහ හාලිඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ගිනි තැබීමෙන් ඇල්ල රක්ෂිත කඳුවැටියේ අක්කර 15ක් පමණ විනාශයට පත්ව තිබෙනවා.

මෙම පිරිස ඊයේ (24) විනෝද සංචාරයක් සඳහා ඇල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56