උණුසුම් පුවත් | Hot News - පිටු අංක 45

ජපානයෙන් තවත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වූ සිය අඛණ්ඩ සහාය පිළිබිඹු කරමින් 27 දෙනෙකුගෙන් යුත් තවත් ජපාන ආපදා...

පුටින් අද නවදිල්ලියට

රුසියාව සහ චීනය සමඟ "සහයෝගීතාවය" "ගුණාත්මකව නව මට්ටමකට" ඔසවා තැබීම මොස්කව් හි අරමුණ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවා. අගමැති...

රාජකාරියේදී දිවි පිදූ ගුවන් නියමුවාට ජනපති අවසන් ගෞරව දක්වයි

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටියගේ...

රාජකාරියේ සිටි සේවකයා විදුලි සැර වැදීමෙන් දිවි අහිමි වෙයි

රාජකාරියේ නිරතව සිටි ලංකා විදුලු බල මණ්ඩලයේ සේවකයෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඊයේ (04) දිනයේ බිංගිරිය, වීරපොකුණ,...

උඳුවප් පොහෝ දා දසත ‘බෝපත’ මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දවස පුරා

මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (04) දිනට දී තිබෙනවා. උඳුවප් පුර...

මහනුවර නගර සභා භූමියේ විපක්ෂ කණ්ඩායම්වල හැසිරීමට, සජිත් සමාව ගනී

මහනුවර මහ නගර සභා භූමියේ පවත්වාගෙන යනු ලබන ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් වෙත පැමිණි මහනුවර නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු...

ආපදා මෙහෙයුමකදී දිවි පිදූ නාවික විරුවාගේ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව සහිතව

මුලතිව් දිස්ත්‍රික්කයේ, චලෙයි නාවික අණුඛණ්ඩයෙහි අතුරුදහන්ව සිටි නාවික හමුදා පුද්ගලයින් පස් දෙනා අතරින් එක් නාවිකයෙක්ගේ මෘත දේහයක් සොයා ගැනීම...

යළිත් කඩුගන්නාවෙන් වැසෙන කොළඹ – නුවර පාර

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අද (04) උදෑසන සිට යළි රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවට...

නාවක්කාඩුව ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයක් – තවත් කාන්තාවකට බරපතල තුවාල

නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන්...

සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට

හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03)...

සතියේ ජනප්‍රියම පුවත්

?