උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4479

කොවිඩ් මරණ 72ක්

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නිරෝධායන රීති...

රෝහල්ගත කල දියණිය පැය කිහිපයකින් මිය ගිහින්

නිවසේදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දැරියක් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. උදරයේ අපහසුතාවයක් හේතුවෙන්...

මියගිය දරුවාගේ සොහොන මතදී සීයා වස පානය කරයි

වෙඩි තැබීමකින් මියගිය වීරකැටියේ 14 හැවිරිදි දරුවාගේ සොහොන මතදී ඔහුගේ සීයා වස බී සියදිවි හානිකරගැනීමට උත්සහ කර තිබෙනවා. වීරකැටිය...

බුද්ධාගම වැළඳ ගත් සුදු කතට මෙරටදී කළ පාහර වැඩේ

අවුරුදු 25ක් තිස්සේ උණවටුනටම උදවු කළ කතට අන්තිමේ කරපු දේ විදේශිය කාන්තාවක් පදිංචිව සිටින උණවටුනේ පිහිටි ඉඩමක ළිඳට අසල්වැසියෙකු...

ඒලියන්ත වයිට් ගේ අවසන් කටයුතු සිදුකෙරේ

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23)...

කොවිඩ් එන්නත් සහ ලිංගික සෞඛ්‍ය ගැන අලුත් වාර්තාවක්

කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීම මගින් ලිංගික සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් පවා තහවුරු වී...

වෛද්‍ය එලියන්ත වයිට් වෙනුවෙන් අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුව වෙනස්වූ හැටි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයාව සේවය කළ වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ (22) දිනයේ කොවිඩ්-19 රෝගය හේතුවෙන් ජීවිතයෙන්...

අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

ලංකාවට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වරායෙන් නිදහස් කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉදිරියේදී සමස්ත රට තුළම අත්‍යවශ්‍ය ආහාර...

ලබන මස මැද ඇරඹෙන පාසල් 5131

සෞඛ්‍ය උපදෙස් මත පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන්...

සතියේ ජනප්‍රියම පුවත්

?