වෛද්‍ය එලියන්ත වයිට් වෙනුවෙන් අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුව වෙනස්වූ හැටි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයාව සේවය කළ වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ (22) දිනයේ කොවිඩ්-19 රෝගය හේතුවෙන් ජීවිතයෙන් සමුගත්තා.

මෙරට බොහෝ සෙයින් කතාබහකට ලක්වූ ඒ මහතා පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිනුමේ පවසා තිබුණේ, “වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය පිළිබඳ දැනගත් මම බෙහෙවින් කනගාටුවට පත්වූයෙමි. මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි. ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.” යනුවෙනි.

අග්‍රාමාත්‍යවරයා විසින් තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,

C
  1. ඇත්තටම දුකයි.. මෙවන් දක්ශ වෛද්‍යවරයෙක් අපිට අහිම් වීම ගැන… නිවන් සුව ලැබෙවා… මතු උපදින ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරැ නොවෙවා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57