කොවිඩ් එන්නත් සහ ලිංගික සෞඛ්‍ය ගැන අලුත් වාර්තාවක්

කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීම මගින් ලිංගික සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් පවා තහවුරු වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයන් තුල ප්‍රචාරය වන පදනමක් නොමැති තොරතුරුවලට නොරැවටී කොවිඩ් මර්දන එන්නත ලබාගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට ජනතාවගෙන් ඉල්ලා සිටයේ.

වයස අවුරුදු 20 ට වැඩි කාණ්ඩය එන්නත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවනවා.

– Neth



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57