උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4472

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු ගෙන්වා ගැනීමට කමිටුවක් පත් කෙරේ

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් මෙම කමිටුව පත්කර ඇති...

තිරිඟු පිටි හිඟයට සතියකින් විසඳුම්

සතියක් යනවිට රට තුළ පවතින තිරිඟු පිටි හිඟයට විසඳුම් ලබාදීමට වෙළඳ අමාත්‍යවරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ...

පුවත්පත් අලෙවියේ අඩුවීමක්

පිට පළාත්වල පුවත්පත් අලෙවිය මේ වන විට පහත වැටී ඇති බව පුවත්පත් සමාගම් පවසනවා. රට තුළ පවතින කඩදාසි හිඟයත් සමඟ...

මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධුරය යළිත් ජගත් පුෂ්පකුමාරට

නවවන පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර යළි තේරී පත්ව...

“නිදහස් පක්ෂයක් අද නෑ” – හිටපු ජනාධිපතිනිය (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් මේ වනවිට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. නව ලංකා නිදහස් පක්ෂ...

චීන පොහොර නැව සම්බන්ධ ගැටළුවේ දී දෙරටේ මිත්‍රත්වය රැකීමේ වගකීම විදේශ කටයුතු අමාත්‍යංශයට

චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා ක්‍රියාවලියක් සැකසීමට විදේශ කටයුතු අමාත්‍යංශයට...

ඩුබායි සිට ආ බිරිඳ මරා සැමියාත් දිවි නසාගෙන (ඡායාරූප)

සිය බිරිඳව ඝාතනය කර සැමියා ද සියදිවි හානි කරගත් පුවතක් දඹුල්ල - තිත්තවැල්ගොල්ල, කොටවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් මේ වනවිට නිකුත්කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත්...

ගෑස් මිල සශෝධනය අද මධ්‍යම රාත්‍රීයේ දී

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘගස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත දැමීම සිදුකරන බව ලිට්රෝ...

වෙළඳ ඇමති සහ බේකරි හිමියන් අද පාන් ගැන සාකච්ඡාවක

අද (05) දිනයේ දී බේකරි හිමියන්ගේ සංගමය සමඟ තමන් සාකච්ඡාවක් පවත්වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා. එහිදී පාන්...

සතියේ ජනප්‍රියම පුවත්