කණ්ඩායම් තුනකට තීරණත්මක සුදුසුකම් ලැබීමේ වටයේ තරග දෙකක් අද

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන අවසන් තරග දෙක අද (21) පැවැත්වෙනවා.

එහි පළමුවැන්න බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැත්වෙන අතර, එම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

‘බී’ කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන අතර, එම කාණ්ඩයේ දෙවන තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතරයි.

මෙම කාණ්ඩයේ කණ්ඩයම් හතරම එක් තරගය බැගින් ජයගෙන සිටින අතර, ප්‍රසාද ලකුණු ලබාගැනීමේ සටහනේ දළ ලකුණු ලබාගැනීම අතින් ස්කොට්ලන්තය සහ සිම්බාවේ කණ්ඩායමේ පෙරමුණේ සිටිනවා.

කෙසේ වෙතත් අද (21) පැවැත්වෙන මෙම තරග දෙක ස්කොට්ලන්තය, සිම්බාවේ සහ කොදෙව් කණ්ඩායමට ඉතා වැදගත් වන්නේ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සුදුකම් ලබාගන්න කවුරුන්ද යන්න මෙම තරග දෙක මත තීරණය වීම හේතුවෙන්.

1 2
  1. කණ්ඩායම් 3කට පමණක් තීරණාත්මකයි කීම කිසිම පදනමක් නැති කතාවක්. කණ්ඩායම් සියල්ල තරගය බැගින් ජයග්‍රහණය කරලා තියන අවස්ථාවක අද තරග 2ක දිනන කණ්ඩායම් තමයි ඊළග වටයට යන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22