Breaking News – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් පළා යයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළා.

මෙසේ පලාගොස් ඇති රැඳවියන් ගැන මෙතෙක් තොරතුරක් ලැබී නොමැති අතර, මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේ එම රැදවියන් බන්ධනාගාරයෙන් පිටත සේවයේ යොදවා සිටි අය බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එක් සේවකයෙක් යටතේ එම රැඳවියන් සිටි බවටයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.