ගුරු සේවයට එක්වීම කැමති රාජ්‍ය සේවකයින්ට අවස්ථාව දෙන්න – පාර්ලිමේන්තුව් දී ඉල්ලීමක්

ගුරු සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් සකස්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

පාසල් රැසක ඉංග්‍රීසි මධ්‍යයේ ගුරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත්, රාජ්‍ය සේවයේ පිරිස් බඳවාගැනීමෙන් එම ගැටළුව ද විසඳෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත සඳහන් කළේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

ලබන වසරේ ජනවාරි සිට ගුරුවරුන් පිරිසක් අලුතින් බඳවා ගැනීමට කටයුතු සිදුකරගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

  1. YES IT IS A GOOD MOVEMENT AND TIMELY REQUEST TO ABSORB EMPLOYEE WHERE EXCESS TO WHERE NEED AND LESS. IT IS GOOD FOR THEM ALSO. AND WILL HAVE HIGH DEMAND AS TEACHERS ARE WORKING ONLY 6 HOURS. I PERSONALLY DONT LIKE TO SEE IF ANYONE TRY TO FIRE ANY EMPLOYEE OUT.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22