උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4358

Update – හික්කඩුවේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ දෙදෙනා ජීවිතක්ෂයට (වීඩියෝ)

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දී අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව...

පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සොයන විමර්ශනයේ ප්‍රතිඵල අද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශනය අද (31) දිනයේ දී අවසන් කිරීමේ හැකියාව පවතින බව ආගමන විගමන...

සුළු පියාගේ පිහි පහරට බිළි වූ පුංචි ‘සදෙව්’ අද අවසන් ගමන් යයි (ඡායාරූප)

කොස්මෝදර පොලිස් වසමේ වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවෙසක ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින්...

වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ නාය යාමක්

ඊයේ (30) රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ වැලිමඩ - උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සිදුවූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ...

පොලිසියෙන් ඇල්ලූ සුපිරි ජීප් රිය ගැන මුතුහෙට්ටිගමගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්

පොලිස් භාරයට ගත් තීරු බදු රහිතව මෙරටට ආනයනය කළ බව කියන සුඛෝපබෝගී ජීප් රථය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගෙන්...

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයකු ඌරුවල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. විශේෂ කාර්ය බලකා නිලධාරී...

ඉන්දියාවේ පාලමක් කඩා වැටී සිදුවූ ඛේදවාචකය සම්බන්ධව ජනපති ශෝකය පළකරයි

ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් සීයකට වැඩි පිරිසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය...

කොරියාවේ මාළු රස්සාවට ගිය බැංකු කළමනාකරු මුහුදට වැටී ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මුහුදට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෙරලපනාතර, කැකුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමීර...

Update – ඉන්දීය පාලම් අනතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළට (ඡායාරූප)

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය...

අද සිට පාන් මිල අඩුවෙයි

පාන් ගෙඩියක මිල අද (31) දිනයේ දී අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා. ආනයනික...

සතියේ ජනප්‍රියම පුවත්