ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කරන්න මෙරට බැංකුවක් ඉන්දියාවේ ගිණුමක් අරඹයි

වෙළඳ කටයුතුවලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.