උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4312

අල්ලස් ගැනීමට සැරසෙද්දී ගම්පහ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු කොටුවෙයි

රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට සූදානම් වූ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම විදුහල්පතිවරයා...

ජනපතිගේ සහභාගිත්වයෙන් සැමරූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය...

චීන පොහොර නැවට ගෙවන ගාස්තුව ගැන තීරණය

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිත වරයාට...

එළවළු මිල පහතට

පෑලියගොඩ මැනිං වෙළදපොළේ එළවළු මිල ගණන් අද පෙරවරුවේ පහත වැටී ඇති බව මැනිං පොදු වෙළඳ සමිතිය පවසනවා. එහි නියෝජ්‍ය සභාපති...

අගමැති තිරුපති යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දින දෙකක පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් ඇති බව වාර්තා වනවා. ඉන්දියාවේ සන් මාධ්‍ය ජාලයට...

ජල ගාස්තුවත් වැඩිවෙයිද..?

ඉන්ධන මිල ඉහළ යාම විදුලි බිලට පලපෑමක් සිදුවුවහොත් ජල ගාස්තුවද වැඩිකිරීමට සිදුවන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසනවා. මේ සම්බන්ධයෙන් අදාල...

හිරගෙදර ඉන්න රන්ජන් අධ්‍යාපන කටයුතු සඳහා අවසර ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා...

මෙරට ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවකට එල්ල වූ සයිබර් ප්‍රහාරයට හේතු හෙළිවේ

හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවට අද අළුයම සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා. පැය තුන හමාරකට ආසන්න කාලයක් තුළ දී හිරු...

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි සති තුනෙන් පසුව මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රොන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය...

විදුලි කප්පාදුව දීර්ඝ වෙයි..

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරමින්...

සතියේ ජනප්‍රියම පුවත්

?