හිරගෙදර ඉන්න රන්ජන් අධ්‍යාපන කටයුතු සඳහා අවසර ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවසර ඉල්ලා ඇති බවට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගෙන කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ දක්වා ඊට අවසර ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත් , ඒ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා.

  1. අද ලංකාවේ දරුවන් මන්දපෝෂනයෙන් පෙලෙති අනාගතේදී ලංකාවේ ඉතියෝපි යාවේ ජනතාව මෙන් දනබඩ ගාන මිසුන් වේ අද පොල් සම්බෝලයද නැත කැද කෝප්පයද නැත රටේ පාලකයෝ රස බොජුන් වලදති තොපේ දරුවෝ සුරසැප විදිති තොපිට කතිරය දුන් අපට සාප වේවා

  2. වසර 73ක සාපය හාවහල්කම තුරන් කිරීමට කාලය පැමිණ ඇත ගොවීන් හා කමිකරුවන් රජයේ සේවකයින් ඇතුලු සියලුම රට වැසියෝ දැන් ඒක රාශී විය යුතුව ඇත මේ තුප්පහි මීහරක් පට්ටිය පන්නා දමමු එකතු වන්න අලුත් මාවතට විනාශ වී ඇති රට ගොඩ නැගීමට ජාතික ජනබල වේගය සමග 👍🌷🌷🌷🌷🌷



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41
Video thumbnail
ගහන එක ග#නවා ආයේ කුඩු වෙන්නම - ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ
03:24
Video thumbnail
ගම්මන්පිල කියන්නේ නාමල් හිඟන්නෙක් කියලද ?මොළේ පරික්ෂා කරගන්න
01:36
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02