මෙරට ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවකට එල්ල වූ සයිබර් ප්‍රහාරයට හේතු හෙළිවේ

හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවට අද අළුයම සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

පැය තුන හමාරකට ආසන්න කාලයක් තුළ දී හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව නැවතත් යථා තත්වයට පත් කරගෙන හැකරුවන්ගෙන් ගලවා ගැනීමට සමත්වී තිබුණා.

මෙලෙස හැකරුවන්ගේ ‍ග්‍රහණයට නතුව තිබූ කාලය තුළ ඔවුන් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් වන වැඩසටහන් කිහිපයක් අපගේ නාලිකාව හරහා විකාශය කර තිබුණා.

අමෙරිකාවේ ලිියාපදිංචි සමාගමක් වන මයික්‍රෝ ස්ට්‍රැටජි (MicroStrategy) නමැති සමාගම මෙම සයිබර් ප්‍රහාරය පසුපස සිටින බවට මේ වන විට තොරතුරු සනාථ කරගෙන ඇති අතර ඔවුන් ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණය සඳහා මෙලෙස කටයුතුකර ඇත.

කෙසේ වෙතත් තවත් පැය කිහිපයක් යනතුරු මෙම නාලිකාව හරහා ප්‍රවෘත්ති විකාශය නොවන්නේ යූ ටියුබ් මව් සමාගමේ උපදෙස් මතයි.

යූ ටියුබ් මවු සමාගමෙන් අදාල විමර්ශන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව පුර්ණ යතාතත්වයට පත්වනු ඇත.

දෙරණට පසු හිරුට වැඩ වරදියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38
Video thumbnail
කොටුව උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
02:56
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් දෙනවා කියලා මම කිව්වේ නෑ - ඔප්පු කළොත් ඉල්ලා අස්වෙන්නම්
07:04
Video thumbnail
කුලියාපිටිය උසාවිය ආ ගම්මන්පිල ආණ්ඩුවට දාපු කින්ඩිය
03:07
Video thumbnail
මනෝට ආණ්ඩු ලොකෙක්ගෙන් ආ ඇමතුම - ආණ්ඩුව පත්වෙච්ච එකට මම සතුටු වෙනවා
05:44
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49