රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට සූදානම් වූ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම විදුහල්පතිවරයා ගම්පහ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු බවයි වාර්තා වන්නේ.

?