උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4302

අම්මගෙ පුතාගෙයි හෙරොයින් ජාවාරම පොලීසියට කොටුවෙයි

මාතර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ලද තොරතුරක් අනුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර...

හෙටත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

පැය දෙකයි විනාඩි 20 ක් හෙට (30) විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති අද (29)...

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ඒ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර රේල් පීල්ලක් කැඩී...

හෙරොයින්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන පදින අය මාර්ගයේදී ක්ෂණික පරීක්ෂා කරන්න උපකරණ කට්ටල 5000 ක්

මත්පැන් පානය කර රථ වාහන පදවන රියදුරන් මෙන්ම ඉදිරියේදී හෙරොයින් කොකේන්, වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන රියදුරන් ක්ෂණික...

ඩයනාට නඩු දැමීමට මුදල් රැස් කිරීමට අරමුදලක්

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීම සඳහා අභියාචනාධිකරණයේ නඩු පැවරීමට මුදල් ලබා ගැනීම සඳහා...

“අයවැය විවාදයෙන් පසුව කංසා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා”-දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

අයවැය විවාදයෙන් පසු කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය නීති ඇතුළත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය...

නත්තලට බිත්තර හිගයක් නෑ – ජනවාරි සිට බිත්තර මිල පහලට

නත්තලට බිත්තර හිගයක් ඇති නොවන බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ මාධ්‍ය හමුවේදී භාණ්ඩාගාරික විජය අල්විස් පැවසුවා. එම හමුවේදී ඔහු...

A සාමාර්ථ 9 ගත් සිසුවාට ගිනි තැබූ සැකකරු අත්අඩංගුවට

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වු සිසුවෙක්ට සිරුරට භූමිතෙල් වත්කර ගිනි තිබු සිද්ධියට සම්බන්ධ සැකකරු අම්පිටිය දඹවෙල...

එජාපෙට ’’ බර වැඩ කරන’’ අලි පුරුප්පාඩු

එක්සත් ජාතික පක්ෂයේ ලබන වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී...

අන්තර්ජාලය හරහා කෝටි ගණනක මුදලක් වංචාකළ අටක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව පුද්ගලයින් අටදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් පිළියන්දල,...

සතියේ ජනප්‍රියම පුවත්