රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැටළුවක – සමෘද්ධියත් කල් යයි

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

මේ වනවිය පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම සමෘද්ධි දීමනාව ලබාදීම සති කිහිපයක් ප්‍රමාද වනු ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ එම ගෙවීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. ME WATIN GODIN ENNE CHANDETA KELINNA. MEETA WADA AMARUMA KAYAK PAHU KARALA AWITH THIYENNE. EYI KALETH MEWA OKKOMA GEWWA, OYA BONUS PAWA GEWALA THIYENNE. BOLA OKKOMA WARAPRASADHA WADI KORA GATHTHE. RAJYA SEAKAYO 30,000 DEC 31 BALEN REIRE KALA. EYALATA DAN GEWANNE BASIC EKEN 75%. PADIYATA WADIYA GEWWA KELAWAK NATHI DEEMANA RETIRE UNAMA GWANNE NAHANE. THOPI OKKOMA FOREEIGN TOUR, SAFARI, 5STAR 7 STAR HOTEL WALA LAGGA NEDHA GIYA DECEMBER MEDHA SITA JANUARY MULA DAKWA. EWATA BOLA ATHIN WIYADAM KALEYI NAHANE. RATA MINISSSU OKKOTAMA SIYALU BARA PATAWALA THOPI EKEK WATH THAMBAYAKA DEYAK KEPA KALEYI NAHE. KISIMA DEYAK WELA NAHE WAGEYI BOLA YASATA HTIYE MINISSUNTA KANNA BONNA YANNA ENNA ANDHINNA NATHI WELAWAKA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39