දළදා වහන්සේට අපහාස කළ බව කියන සේපාල් අමරසිංහ නැමැත්තා ජනවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, ඔහු අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

?