ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගාවලිය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (10) ගුවහාටි හි බර්සපාරා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

මෙම තරගය හේතුවෙන් ඇසෑම් රජය අද (10) දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අර්ධ දින දේශීය නිවාඩුව හේතුවෙන් කම්රුප් දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය තුළ ඇති සියලුම ප්‍රාන්ත රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන පස්වරු 1.00න් පසු වසා තැබෙනවා.

අද තරගය මෙටර වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වන අතර, මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කැඳවා තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ශර්මා, විරාට් කෝලි, ලෝකේශ් රාහුල්, මොහොමඩ් ශාමී, ශ්‍රෙයාස් අයියර් මෙලෙස ඉන්දීය සංචිතයට කැඳවා ඇති ක්‍රීඩකයින් වනවා.

මේ අතර ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිදු ප්‍රනාන්දු එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09