උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4303

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් ලෙස ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (29)...

විවාහ දිවියට පිවිසිමෙන් පසු මුල්වරට පැතුම් මාධ්‍යයට කතා කරයි

සංචාරක ඇෆ්ගනිස්ථානය අතර හෙට (30) පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයට කණ්ඩායමක් ලෙස ඉතා සාර්ථකව මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින බව...

ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුවෙන් සාගර කාරියවසම්

ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නම්කර තිබෙනවා. ඒ, බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද...

උපන්දිනය සැමරීමට ගොස් ඇබඩින් දිය ඇල්ලට බිළි වූ තරුණයා දවසකට පසු හමුවෙයි (ඡායාරූප)

මිතුරෙකුගේ උපන්දිනය සැමරීමට නෝටන්බ්‍රිජ් - ඇබඩින් දිය ඇල්ලට ගිය තරුණයෙකු දියේ ගිලී ඊයේ (28) අතුරුදන් වුණා. මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව...

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 06ක් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 06ක් ආනයන අපනයන රෙගුලාසි කඩකරමින් ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

උ.පෙළ සිසුන්ගේ 80% පැමිණීමේ තීරණයට සහනයක්

2023 වර්ෂයේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය...

රුපියල් 462ක් වටිනා කාසි 187ක් පුද්ගලයෙකුගේ උදරයෙන් එළියට ගනී

පුද්ගලයෙකුගේ උදරයේ තිබී කාසි 187ක් පිටතට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ පුද්ගලයාගේ උදරයේ තිබී ඉන්දීය රුපියල් පහේ...

මානින්ගමුවේ කාන්තාවකගේ අභිරහස් ඝාතනයට අයෙක් අත්අඩංගුවට

මහවෙල - මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැකිරාව, මොරගොල්ලාගම...

දෙවිනුවර ආපනශාලාවක් ඉදිරිපිට වෙඩි තැබීමක්

දෙවිනුවර, සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ රාත්‍රී 8.45ට පමණ මෙම වෙඩි...

මාධ්‍යවේදි මධුක ව යලිත් පැහැරගනී

ඊයේ රාත්‍රියේ දී මාධ්‍යවේදි මධුක තක්සලට නාදුනන පිරිසක් විසින් පහර දී මග දමා ගොස් ඇත. මේ පිලිබදව වැඩි දුර...

සතියේ ජනප්‍රියම පුවත්