අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අදාළ යෝජනාව බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරණු ලැබුවා.
ඒ අනුව හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිතව මෙම පිරිපහදුව ස්ථාපිත කිරීමටයි අවදානය යොමුව ඇත්තේ.















THIYENA LABBA HODA GANNA BADU NATHIWA INNAKOTA THAWA LABBAK HADANWA. NAWU ENNE NATHI HARBOUR PORT, PLANE ENNE NATHI AIR PORT, TOURIST LA ENNE NATHI SAFARI PARK, CRICKET GAHANNE NAHI SOORIYAWEWA STADIUM, TELIYAK WATH SHOOT KARANNE NATHI CINEMA VILLAGE, MEHE EKE WATH YANNE NATHI BOTANICAL GARDEN, BALLEK WATH YANNE NATHI CONFERENCE HALL, CHEENEK WATH ENNE NATHI BOI ZONES, OKKOMA THIYENNE HAMBANTOTA. OKKOMA SUDU ALI. OWA HADANNA BILLION GANANA NAYA GINI POLIYATA CHINA WALIN ARAGENA UNTAMA MEWA HADANNA DEELA EYI HEMA EKAKIN MA 10%-30% HORAKAPU ANTHIMEDHI RATAMA BANKOLOTH KALA EWA