අද දවසේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (10) දිනය තුළ පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.