උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4244

ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවට එරෙහි පළමු පැනල්ටිය FIFA වෙතින් එල්ල වූ බව FFSL හිටපු මහලේකම් කියයි

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව FIFA හි බලවත් කනස්සල්ල පළකරන බව දන්වමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය...

ඇමරිකාවේ දැඩි ශීත කාලගුණයෙන් 12ක් මරුට

ඇමරිකා එක්සත් ජනපදය පුරා පැතිර පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගල මරණ 12ක් මේවන විට වාර්තාවී තිබෙනවා. මිලියන 200ක...

සයිබීරියාවේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 20ක් මරුට

සයිබීරියාවේ කෙමරෝවෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු බලධාරීන් පවසනවා. තවත් හය...

සුරාසැල් හෙට වැසේ

දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කෙසේ වෙතත් සංචාරකයින් සඳහා සේවා සපයන...

භාණ්ඩ ආනයන සීමා ලිහිල් කිරීම ලබන වසරේ තවදුරටත් – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465ක් සඳහා ආපනය සීමා පැනවුව ද මේ වන විට ඉන්...

කලපුවට බැස්ස පුද්ගලයාව කිඹුලෙක් ඩැහැගෙන ගිහින්

චවලකඩේ පොලිස් වසමේ කල්මුණේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි කලපුවට බසින ලද පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය...

ලෝකයම හඳුනන අරක්කැමියා ගැන FIFA විමර්ශනයක් අරඹයි (ඡායාරූප)

ලොව ජනප්‍රිය අරක්කැමියෙකු වන 'සෝල්ට් බේ' නැමැත්තා ලෝක කුසලාන අවසන් තරගයෙන් පසු ක්‍රීඩා පිටිය තුළට පැමිණියේ කෙසේදැයි යන්න පිළිබඳව...

වතුර බිල නොගෙ වූ 2000 කට වැඩි පිරිසකට නඩු

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය...

සාමයේ කුමරාගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අද මැදියම් රැයෙන් උදාවෙයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (24)මැදියම් රැයේ දී උදාවනවා. ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් නත්තල පිළිගැනීම...

සාරි පොටක ගෙළ සිරවී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

සාරි පොටක ගෙළ සිරවීමෙන් හපුතලේ, පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ දී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ 12 හැවිරිදි වියේ...

සතියේ ජනප්‍රියම පුවත්