සජිත් ජනරැළි අසූවක, මහින්ද පළාත් නවයටම, අනුර ජනරැළි 15ක් ඇමතීමට සූදානමින්

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන ජනරැළි මාලාවේ පළමු ජනරැළිය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දී මෙම ජනරැළිය පැවැත් වෙනවා.

අද (29) පස්වරු 2.00 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී මෙම රැළිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මැතිවරණ ප්‍රචාරක රැළි 80ක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගීවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුන්වෙන් හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ පළාත් නවයේම රැළි ඇමතීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික ජනබලවේගයේ ජය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනරැළි 15ක් සඳහා එක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46