උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4243

අද සහ හෙට දේවස්ථාන අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන නත්තල් දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

දරුවන්ට මව සහ පියා අහිමි කළ වන අලි ප්‍රහාරය

තම කුඹුරේ පැල් රකිමින් සිටි අඹුසැමි යුවළක් වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැබිතිගොල්ලෑව සියඹලාගස්වැව ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම...

බිරිඳව ඝාතනය කළ ස්වාමියා පොලිසියට ඇවිත් භාරවෙලා

ස්වාමිපුරුෂයා විසින් තම බිරිඳව තියුණු ආයුධයකින් කපා ගෙළ සිරකර ඝාතනය කළ පුවතක් අම්බලන්තොට, බැරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. අද (24) පෙරවරුවේ...

නත්තලට සමගාමීව සිරකරුවන් 309කට නිදහස

නත්තල් දිනයට සමගාමීව සිරකරුවන් 309 දෙනෙකුට නිදහස් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. පිරිමි රැඳවියන් 306ක් සහ කාන්තාවන් 03 දෙනෙකු මෙම පිරිසට...

පැහැරගෙන ගොස් සිටියදී හමුවූ එප්පාවල දරුවා ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

එප්පාවල ප්‍රදේශයෙන් පැහැරගෙන ගොස් සිටියදී රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් දරුවා යළි හමුවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරු ද...

ඉදිරි දින දෙක තුල වැසි සහ සුළං වැඩිවෙයි

ඉදිරි දින දෙක තුල (25, 26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා...

පොලිස් ස්ථානාධිපතිවරු 270කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 270 කට ස්ථාන මාරුවීම් හා නව පත්වීම් ලබාදී තිබෙනවා. පොලිස් කොමිසමේ හා රාජ්‍ය සේවා කොමිසමේ...

නූල් කර්මාන්ත ශාලාවක ගින්නක්

වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා. ගින්නෙන් කර්මාන්ත ශාලාවේ විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් විනාශ...

ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවට සහය දැක්වීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ සභාවට (කෝපා කමිටුවට) සහය දැක්වීම සදහා විශේෂ දැනුවත්...

බිල් ගේට්ස් ලබන වසරේ ශ්‍රී ලංකාවට ?

ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඇතුලු ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුලුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජනාධිපති...

සතියේ ජනප්‍රියම පුවත්