ජනක රත්නායක ඉදිරියේ දී හෙලිකොප්ටරයෙන් හෝ දුරකථනයෙන් – බලශක්ති ඇමති

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී හෙලිකොප්ටරය හෝ දුරකථනය නියෝජනය කරන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වීමේ සැලසුමක් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හෙළි කළා.

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අද (29) පෙරවරුවේ පැවති විශේෂ මධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවයි.

එය එළඹෙන 08 වනදා රැස්වෙන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14