උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4165

මහ රෑ නිවසට ඇවිත් කාන්තාවකගේ රන් මාලය කොල්ල කාලා

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) දහවල්...

නානුඔය මාරක අනතුරින් කුඩා ළමුන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

නානුඔය - රදැල්ල ප්‍රදේශයේ ඊයේ (20) සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා. මෙලෙස මියගොස්...

දෛනික විදුලිය කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් විශේෂ නිර්දේශයක්

දෛනිකව සිදු කෙරෙන විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් විශේෂ නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අනුව එම කොමිසම නිර්දේශ...

පළාත් කිහිපයකට අද දිනයේ ගිඟුරුම් සහිත වැසි

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති...

නානුඔයේ දී අනතුරට පත් බස් රථයේ සිටි පාසල් ළමුන් අද කොළඹට

නානුඔය - රදැල්ල ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ...

නානුඔය අනතුර ගැන ජනපතිගේ අවධානය – තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සහාය දෙන්නැයි උපදෙස් (ඡායාරූප)

නානුඔය - රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට...

වැල්ලම්පිටියේ කාන්තාව ඝාතනය කළ මෙහෙකාරිය සහ අනියම් සැමියා අල්ලයි

වැල්ලම්පිටිය ලන්සියාවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමි කාන්තාවක් ඝාතනය කර රුපියල් ලක්ෂ 50 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් රැගෙන පළාගිය මෙහෙකාරිය සහ ඇයගේ අනියම්...

බිත්තරවලට උපරිම මිලක් නියම කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර...

ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදුන් බව ඉන්දීය විදේශ ඇමති කියයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු...

තලවතුගොඩ සුපිරි ගණිකා නිවස පොලිසියෙන් වටලයි

සුරූපී කාන්තාවන්ගේ පහස විඳීමට ප්‍රභූ පැළැන්තියේ පුද්ගලයන්  රතුරුවම පැමිණෙන බව කියන තලවතුගොඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී ගණිකා නිවාසයක් වටලා සුරූපි කතුන් 4 දෙනෙකු ඇතුළු 5...

සතියේ ජනප්‍රියම පුවත්