මුද්‍රණය කෙරුණු තැපැල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී ලියනගේ සඳහන් කරනවා.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක 22ට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් පළාත් පාලන මැතිවරණයට අදාළව, මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් වැය වී ඇති බවයි මුද්‍රණාලාධිපතිනිය සඳහන් කර සිටියේ.
මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමඟ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබෙනවා.














MULA SITA AGATAMA UDA SITA PAHALATAMA RAJYA ANSHAYE SAHA ANDUWE INNA HEMA EKAMA, WEDA KIHIPAYAK HARIYATAMA KARANAWA. HORAKAMA, WANCHAWA, NASTHIYA,DUSHANAYA, PAGAWA, AKRAMIKA THA, PARAKKU WEE SEWAYATA WRTHA KIREEMA, WELAWATA KALIN WEDAPOLIN PITAWEEMA, KEMA PEYA PEYA 2 GANEEMA, DURAKATHANA WAHANA WIDHULIYA JALAYA AWA BHAWITHAYA, NASTHIYA, WEDA NOKARA BOLA PASS KIREEMA, STRIKE KIREEMA, NIWADU GANEEMA, NOPAY YAMA, HRA ATHSAN YEDHEEMA, GENU EKATA WADA THIYA GANEEMA, PIRIMI EKATA WADA HIYAGANEEMA…. NOKARANNE SIYA RAJAKARIYA PAMANAYI. MUN OKKOMA ELECTION NOTHIYANNAMA KALIN MA PLAN KARALA EKA EKA SIYA KOTASA RANGAPALA DAN HITHAN INNE AWASANAYATA AWITH KIYALA. MEKA THOPI OKKOGEMA AWASANAYE ARMBHAYA. EKA MATHAKA THIYA GANILLA. MINISSU SAHA ANDUWE NATHI PAKSHA OKKOMA EKATHU WENAWA WEDI KAL NOGIHIN.