දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් භාරගැනීම ඇරඹේ

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව එම අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මෙම විභාගය සඳහා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.

අදාළ විභාය සඳහා අයදුම්කරන දහම් පාසලක ගුරුවරුන් 2023.03.15 දිනට අවම වශයෙන් මාස 06ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු වනවා.

ඊට අමතරව අඛණ්ඩව දහම් පාසලක ගුරුවරයෙක් ලෙස කටයුතු කර තිබිය යුතු අතර අයදුම්කරුවන් වයස අවුරුදු 18ට වැඩිවිය යුතුයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 හා 2022 වර්ෂවල මෙම විභාගය පැවැත්වීමට නිකි වූ අතර,එම වර්ෂවල අයදුම්කළ සියලු දහම් පාසල් ගුරුවරුන් ද 2023 වර්ෂය සඳහා නැවත අයදුම්පත් යොමුකළ යුතු බවට ද දැනුම් දෙනවා.

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 17 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 25 දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48