උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4166

ආසන පටි නොපැළඳීම ගැන බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් එරට ජනතාවගෙන්...

සිසුවෙකුට අමානුෂිකව පහරදුන් බව කියන ගුරු හිමි නමක් අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේ පාසලක 7 ශ්‍රේණියේ සිසුවෙකුට අමානුෂික ලෙසට පහරදුන් බව කියන ස්වාමීන් වහන්සේ නමක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර හිමිනම...

සංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ ඇමති පිටත්ව යයි

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඇතුලු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අප ගුවන්තොටුපල...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව පත්කිරීම් 3ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව පත්කිරීම් 3ක් සිදුකර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම සභාවේ...

බිත්තරවලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තරවල උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එමගින් ප්‍රකාශ කර ඇත්තේ...

සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් – ජනපති

සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ...

රඹුක්කන ද්ව්ත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රඹුක්කන, හූරියමලුව ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර නිවසක් පිටුපස වළදැමූ සිද්ධිය අදාළව ඊයේ (19) අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා...

විදෙස් ගතවන ශ්‍රමිකයන්ගේ අධ්‍යාපන මට්ටම ගැන හෙළිදරව්වක්

විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56%කගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල...

පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

ඉදිරි දිනවලදී දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව,...

යොවුන් පාපන්දු තරුවක් බෝට්ටු අනතුරකින් ජීවිතක්ෂයට

එංගලන්ත ජාතික පාපන්දු ක්‍රීඩක ඇන්ටන් වෝක්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි හි සිදුවූ බෝට්ටු...

සතියේ ජනප්‍රියම පුවත්