නෝටන්බ්‍රිජ් බස් රථ අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට (ඡායාරූප)

නෝටන්බ්‍රිජ් – දියගල මාර්ගයේ ඊයේ (19) සිදු වූ බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.

ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් සිදුකළ මෙහෙයුමක දී මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙසේ සොයාගෙන ඇත්තේ, හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරයි.

ඊයේ (19) රාත්‍රියේ සිදු වූ මෙම බස්රථ අනතුරින් තවත් තරුණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

https://youtu.be/b-vfOTGecZw
332459259 4345778542212913 5847093231547575285 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25